අප ප‍්‍රාදේශීය සභාව අවිචින්න පැවැත්මක් හා පොදු මුද්‍රාවක් ඇති නීතිය ඉදිරියේ ස්වාධීනව පෙනිසිටිය හැකි ආයතනයක් වන අතර අපගේ ආයතනික තොරතුරු පහත පරිදි වේ.

  • පළාත ඃ- බස්නාහිර පළාත
  • මැතිවරණ දිස්ති‍්‍රක්ක්ය ඃ- ගම්පහ
  • ජනගහනය ඃ- 179,718
  • කොට්ඨාශ ඃ- 25
  • ග‍්‍රාම සේවා වසම් ඃ- 133
  • බල ප‍්‍රදේශය ඃ- ව කි 178.5
  • ගම් සංඛ්‍යාව ඃ- 176
  • ජන ඝනත්වය ඃ-ව.කි.මී.01 ට 1016
  • ලියාපදිංචි ඡුන්දදායකයින් සංඛ්‍යාව ඃ-130,308
  • නිවාස ඒකක ගණන ඃ-47,088
  • පාසල් සංඛ්‍යාව ඃ-47
  • රෝහල් සංඛ්‍යාව ඃ-02
  • විහාරස්ථාන සංඛ්‍යාව ඃ-103
  • මුස්ලිම් පල්ලි සංඛ්‍යාව ඃ-01
  • කතෝලික දේවස්ථාන ඃ-04
  • ක‍්‍රිස්තියානි දේවස්ථාන සංඛ්‍යාව ඃ-02
  • පොලිස් ස්ථාන ඃ-03
  • ගොවිජන සේවා මධ්‍යස්ථාන ඃ-02
  • වැඩිහිටි නිවාස ඃ-07
  • ළමා නිවාස ඃ-01
  • විදේශ සේවා නියුක්තිය ඃ-1.13%
  • සමෘද්ධිලාභී පවුල් සංඛ්‍යාව ඃ-9174
  • කාර්යාල සංඛ්‍යාව ඃ-05
  • මහජන පුස්තකාල සංඛ්‍යාව ඃ-04
  • ග‍්‍රාමීය පුස්තකාල සංඛ්‍යාව ඃ-08
  • ආයුර්වේද බෙහෙත් ශාලා සංඛ්‍යාව ඃ-04
  • පෙර පාසල් ඃ-02
  • සායන ගොඩනැගිලි සංඛ්‍යාව ඃ-04
  • ක‍්‍රීඩාංගන සංඛ්‍යාව ඃ-03
  • ආදාහනාගාර සංඛ්‍යාව ඃ-ද්විත්ව ආදාහනාගාර 01
  • පොදු සුසාන භූමි ඃ-62
  • පොදු ඉඩම් ඃ-147
  • පොදු ළිං ඃ-176
  • ප‍්‍රජා ශාලා සංඛ්‍යාව ඃ-34
  • සතිපොළ ගොඩනැගිලි ඃ-05
  • කඩ කාමර ඃ-138
  • පොදු වැසිකිලි ඃ-03
  • කොන්කී‍්‍රට් මාර්ග ඃ- 363.50ණප
  • තාර දැමු මාර්ග ඃ- 145.30 ණප
  • කුට්ටිගල් ඇතීරූ මාර්ග ඃ- 3.6 ණප
  • බොරලූ මාර්ග ඃ- 255 ණප
  • කාපට් මාර්ග ඃ- 19.25 ණප
  • වීදි ලාම්පු ප‍්‍රමාණය ඃ-14722
  • පුස්තකාල පොත් ප‍්‍රමාණය ඃ- 97504
  • පාඨක සංඛ්‍යාව – වැඩිහිටි ඃ- 36669
  • ළමා ඃ- 10323
  • වරිපනම් ඒකක ඃ- 10729
Scroll to Top