ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ මූලික දත්ත
අප ප‍්‍රාදේශීය සභාව අවිචින්න පැවැත්මක් හා පොදු මුද්‍රාවක් ඇති නීතිය ඉදිරියේ ස්වාධීනව පෙනිසිටිය හැකි ආයතනයක් වන අතර අපගේ ආයතනික තොරතුරු පහත පරිදි වේ.
- පළාතබස්නාහිර
- දිස්ත්‍රික්කයගම්පහ
- මැතිවරණ කොට්ඨාසය02-ගම්පහ
- ඡන්ද ප්‍රදේශය“ඔ“ දොම්පෙ
- ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයදොම්පෙ
- ප්‍රාදේශීය ලේකම් කාර්යාලයදොම්පෙ
- ග්‍රාම නිලධාරී කොට්ඨාස133
- ගම්මාන සංඛ්‍යාව168
- සාමාන්‍ය වාර්ෂික උෂ්ණත්වයෆැරන්හයිට් 80° / 80°F
- සාමාන්‍ය වාර්ෂික වර්ෂාපතනය1500 මිලිමීටර් / 1500 mm
- ප්‍රධාන නගරයකිරිඳිවැල
- ගම්පහට දුර20 කි.මී. / 20 KM
- මුළු භූමි ප්‍රමාණයවර්ග කි.මී. 176.82
- මුළු ජනගහනය179,149
- 2023 ජන ඝනත්වය1,016
- මුළු නිවාස සංඛ්‍යාව45,468
- පවුල් සංඛ්‍යාව48,708
- සමෘද්ධි පවුල් සංඛ්‍යාව9,174
- පාසල් සංඛ්‍යාව47
- පන්සල්
- • පන්සල්95
- • මෙහෙණි ආරාම09
- • භාවනා මධ්‍යස්ථාන11
- • පිරිවෙන්05
- පල්ලි
- • කතෝලික පල්ලි08
- • මුස්ලිම් පල්ලි07
- ග්‍රාම නිලධාරී කොට්ඨාසය133
- පොලිස් කොට්ඨාසය04
- • දොම්පේ පොලිස් කොට්ඨාසයට අයත් ග්‍රා. නි. වසම්36
- • පූගොඩ පොලිස් කොට්ඨාසයට අයත් ග්‍රා. නි. වසම්31
- • කිරිඳිවැල පොලිස් කොට්ඨාසයට අයත් ග්‍රා. නි. වසම්51
- • කෑරගල පොලිස් කොට්ඨාසයට අයත් ග්‍රා. නි. වසම්15
- උප්පැන්න විවාහ මරණ රෙජිස්ට්‍රාර් කොට්ඨාස
- • ඌරුවල් පේරුව
- • වෑකේ
- • රදාවාන
- • කෑරගල
- • දෙකටන
- • දොම්පෙ
- • පූගොඩ
- • වේල්ගම
- • දෙගම්බඩ
- විවාහ කොට්ඨාස
- • බටහිර සියනෑ කෝරලය
- • නැගෙනහිර සියනෑ කෝරලය
- සමෘද්ධි කොට්ඨාස09
- ප්‍රාදේශීය ශාසනාරක්‍ෂක බල මණ්ඩල02
- මීසම
- • පූගොඩ කතෝලික මීසම
- ප්‍රාදේශීය සභා උප කාර්යාල
- • වෑකේ උප කාර්යාලය
- • පූගොඩ උප කාර්යාලය
- • කෑරගල උප කාර්යාලය
- • දොම්පෙ උප කාර්යාලය
- ප්‍රධාන නගර
- • කිරිඳිවැල
- • පූගොඩ
- • දොම්පෙ