තේමා ගීතය

සොබා සොයුරු සිරියෙන් මන හොබයන

උදාර මිනිසුන් තුරුලේ ගැවසෙන

සියනෑ පුරවර මත හරි පළඳන

දොම්පෙ ප්‍රාදේශීය සභා මාතා……..//

පිළිසිඳෙනා දරුවන්නේ

ගුණය ලොවට ගෙනෙමින්නේ

හෙළ වෙදකම් විස්කම් පානා

සිංහල වෙදදුරුවන්නේ

අනුහසයෙන් පුර දනමන සනසන

පොත් ගුල් දැනුමෙන් ජනහිත පුරවන

සුපසන් හැඟුමෙන් පෙරටම යව්

මහ බලයක් වී පෙරටම යව්………

මංමාවත් ඉදිවෙන්නා

පෙර පාසල් බබළන්නා

කැළි කසලින් තොර පුරවැසි සිත්මල්

සුවඳින් මන්මත් වෙන්නා

විදුලි පහන් මැද දිදුලන මං ඇති

ඉසුරු සිනාවෙන් පිරුණු දනන් වෙති

සුපසන් හැඟුමෙන් පෙරටම යව්

මහ බලයක් වී පෙරටම යව්………

දොම්පෙ ප්‍රාදේශීය සභා මාතා……..//

සැරදේ……….. සැරදේ………… සැරදේ…………  //‍

පද රචනය  :-රුවන් චන්දික රූපසිංහ

තනු නිර්මාණය :-සාරංග ඉෂාර

ගායනය :-තාරක චතුරංග

Scroll to Top
  • Rtp Gates Of Olmypus
  • Scatter Hitam Kasino
  • Adaptasi Kognitif Terhadap Volatilitas Mahjong Wins 3
  • Petani Kampung Bongkar Pola Mahjong Ways 2
  • Analisis Pola Menang Kasino Online
  • Stabilitas Mekanisme Multiplier Mahjong Ways 2