දැක්ම

පවිත‍්‍ර සුපසන් වටපිටාවක දිවි ගෙවන සමෘද්ධිමත් ජනතාවක් සහිත පුරවරයක්

මෙහෙවර

දොම්පෙ ප‍්‍රාදේශීය සභා බල ප‍්‍රදේශය ඇතුළත ජනතාවගේ මහජන සෞඛ්‍යයට පොදු උපයෝගීතා සේවාවන්ට සහ පොදු මංමාවත් වලටද ප‍්‍රදේශයේ ඇතුළත ජනතාවගේ සුඛ විහරණය පහසුව හා සුභ සාධනය යන සියලු කරුණු විධිමත් කිරීම හා පාලනය කිරීමත් තුලින් අඛණ්ඩ සංවර්ධනයක් ප‍්‍රදේශයේ ඇති කිරිම.

Scroll to Top