කෑරගල පුස්තකාලය

ජාතික කියවීමේ මාසයට සමඟාමීව පැලහැල ශ්‍රී රාහුල ප්‍රාථමික විදුහලේ දරුවන් සදහා පැවති පේපර් ක්විලින් වැඩමුළුව (2023/010/06)
ජාතික නිසහස් දිනයට සමගාමීව පැවැත් වූ කොලාජ් නිර්මාණතරඟාවලිය. (2023/02/16)
ප්‍රාථමික චිත්‍ර තරඟාවලියේ ජයග්‍රාහක ජයග්‍රාහිකාවන් සඳහා ත්‍යාග ලබා දීම....
පොත් කියවමු - තෑගි දිනමු තරඟාවලියේ ජයග්‍රාහකයින් සඳහා තෑගි ලබා දීම. (2023.10.27)
කෑරගල මහජන පුස්තකාලය මඟින් පාඨක ප්‍රජාව උදෙසා දේශීය ආහාර සැකසීමේ වැඩමුළුවක් පැවැත්වීම. (2023-11-20)
කෑරගල සංඝරාජ මහා විදුහලේ දරුවන් සදහා පැවති ඔරිගාමි නිර්මාණ වැඩමුළුව. (2023-11-22)
ජාතික කියවීමේ මාසයට සමඟාමීව පැවැත් වූ තරඟාවලි සඳහා ත්‍යාග ලබා දීම සහ විවිධප්‍රසංගයක් පැවැත්වීම. එහි සමාරම්භක අවස්ථා..........
එදිනෙදා ජීවිතයට ප්‍රථමාධාර වැඩමුළුවේ සිවවන අදියර පිපෙන කැකුළු පෙර පාසලේ දෙමාපියන් සඳහා පැවැත්වීම.
එදිනෙදා ජීවිතයට ප්‍රථමාධාර වැඩසටහනේ ප්‍රථම අදියර පැලහැල ලිට්ල් හෝප්ස් පෙර පාසලේ දෙමාපියන් සඳහා පැවැත්වීම.
එදිනෙදා ජීවිතයට ප්‍රථමාධාර වැඩසටහනේ තෙවන අදියර ලුණුගම විෂන් පෙර පාසලේ දෙමාපියන් සඳහා පැවැත්වීම.
එදිනෙදා ජීවිතයට ප්‍රථමාධාර වැඩමුළුවේ දෙවන අදියර තාරක පෙර පාසලේ දෙමාපියන් සඳහා පැවැත්වීම.
කෑරගල සංඝරාජ මහා විද්‍යාලයේ ජංගම පුස්තකාල සේවාව වෙත පොත් ලබා දීම ආරම්භ කිරීම.
ජාතික කියවීමේ මාසයට සමඟාමීව දහම් පාසල් දරුවන් සඳහා දහම් දැනුම මිනුම තරඟාවලියක් පැවැත්වීම.
ජාතික කියවීමේ මාසයට සමඟාමීව ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා දැනුම මිනුම තරඟාවලියක් පැවැත්වීම.
හොඳම ගෘහස්ථ පුස්තකාල තේරීමේ තරඟාවලියක් පැවැත්වීම.
ජාතික කියවීමේ මාසයට සමඟාමීව ගොක් කලාව පිළිබඳ පුහුණු වැඩමුළුවක් වනරතන විදුහලේ දරුවන් සඳහා පැවැත්වීම.
ජාතික කියවීමේ මාසයට ප්‍රාථමික ශ්‍රේණි දරුවන් සඳහා ප්‍රාථමිත චිත්‍ර තරඟාවලියක් පැවැත්වීම.
ජාතික කියවීමේ මාසයට සමඟාමීව මණ්ඩාවල මහා විදුහලේ දරුවන් සදහා පැවති ඔරිගාමි නිර්මාණ වැඩමුළුව.
ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින දරු දැරියන් සඳහා ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණයක් පැවැත්වීම.
Scroll to Top