ආයතන අංශය

  • ප‍්‍රධාන කාර්යාලයේ සියලූම අවශ්‍යතා උපකාර්යාල අතර සම්බන්ධීකරණ ක්‍රියාවලිය සිදුකිරීම
  • ආයතනයේ සියලූ කටයුතු පාලනය කිරීම හා පරිපාලනය කිරීම –අනපනත් චක්‍රලේඛ නිකුත් කිරීම
  • සියලූ අංශවල පුහුණු අවශ්‍යතා හඳුනාගැනීම/ ක්‍රියාත්මක කිරීම හා මානව සම්පත් සංවර්ධනය කිරීම
  • සියලූම නිලධාරින්ගේ / සේවකයින්ගේ පුද්ගලික ලිපිගොනු නඩත්තු කිරීම
  • සභා හා කමිටු කටයුතු කාර්යන් පවත්වාගෙන යාම
  • දෛනික තැපැල නිවඩු කටයුතු පවත්වාගෙන යාම

ගිණුම් අංශය

  • සභා අරමුදලෙන් වියදම් දැරීම් සම්බන්ධ සියලූ කටයුතු
  • නියමිත දිනයන්ට ප‍්‍රථම අදාළ ගිණුම් වාර්තා මාසිකව ඉහළ ආයතන වෙත යොමු කිරීමට කටයුතු කිරීම
  • ගෙවීම් වවුචර්පත් වල කටයුතු අවම කාලසීමාවක් තුළ සිදුකිරීම
  • වාර්ෂික අයවැය ලේඛන සැකසීම
  • නියමිත පරිදි චෙක්පත් නිකුත් කිරීම
  • සේවක ණය ගෙවීම
  • වවුචර්පත් පරීක්ෂාව
  • වැටුප් සැකසීම සියලූ ෂරප් රාජකාරී ඉටුුකිරීම
  • වැය ශීර්ෂ අත්තිකාරම් තැන්පත් ණයහිමි ලේඛන ක‍්‍රමවත්ව යාවත්කාලීනකර පවත්වාගෙන යාම
  • අවසන් ගිණුම් සකස් කිරීම
  • මාසික කාර්තු අර්ධවාර්ෂික වාර්තා නියමිත දිනට ප‍්‍රථම ඉහළ ආයතන වෙත යොමු කිරීම
  • බැංකු සැසදුම් සකස් කිරීම

කර්මාන්ත අංශය

  • සංවර්ධන යෝජනා හඳුනා ගැනීම
  • ව්‍යාපාති ආධාර යෝජනා කි‍්‍රයාත්මක කිරීම
  • නියමිත පරිදි ගොනු සකස් කිරීම පවත්වාගන යාම
  • ගෙවීම් කටයුතු සඳහා ඉදිරිපත් කිරීම
  • වැඩ ඒකකයේ කාර්යන්් නිසි පරිදි පවත්වාගන යාම
  • සියලූ සංවර්ධන කටයුතු අධීක්ෂනය කිරීම
  • සියලූ කොන්ත‍්‍රාත් සමිති වලට පැවරීම ටෙන්ඩර් කිරීමේ කටයුතු
  • ආධාර ලද වයාපෘති සඳහා වවුචර්පත් සකස්කර ප‍්‍රතිපු ර්ණය කරවා ගැනීමේ කටයුතු

සැලසුම් අංශය

  • ආයතනය වෙත ලැබෙන පිඹුරු / ගොඩනැගිලි සැලසුම්පත් සැලසුම් කමිටුව වෙත යොමුකිරීම
  • කමිටු තීරණ සටහන්කර අවම දින ගණනක් තුලදී ගොනු අදාල කාර්යාල වෙත යැවීම
  • සැලසුම් කමිටු රැස්කිරීම
  • සභා දේපළ වාර්ෂික ටෙන්ඩර් කිරීමේ කටයුතු
  • සභාව සතු සියලූ වත්කම් ලේඛනගතකර යාවත්කාලීන කිරීම
  • වත්කම් සම්බන්ධ තොරතුරු ඉල්ලන ආයන වෙත කඩිනමින් ලබාදීම
  • ඔප්පු පිඹුරු ආරක්සා කිරීම
  • ටෙන්ඩර් කමිටු රැස් කිරීම

සැපයුම් අංශය

  • සභාව වෙත අවශ්‍ය සියලූ ලිපිද්‍රව්‍ය කාර්යාල උපකරණ විදුලි උපකරණ ගොඩනැගිලි ද්‍රව්‍ය ආදිය සඳහා වාර්ෂිකව මිලගණන් කැඳවීම
  • නියමිත ක‍්‍රමවේදයට අනුව සුදුසු සැපයුම්කරුවන් ාගන්වා ගැනිමේ කටයුතු සිදිකිරීම
  • සැපයුම් භාණ්ඩ ගබඩාව වෙත ලබාදීම
  • ඇණවුම් භාන්ඩ නිකුත් කිරීමේ නියෝග ලබාගැනීමේ නියෝග ලබාගැවීම
  • තොග ඇනුම් මට්ටම අනුව භාන්ඩ ඇනුවම් කිරීම
  • සභාව ෂතු සියලූ උපකරණ නඩත්තු කටයුතු
  • සියලූ වාහන නඩත්තු කිරීම ඉන්ධන නිකුත් කිරීම

ආදායම් අංශය

  • උසාවි දඩ මුද්දර ගාස්ත නියමිත පරිදි ගේවා ගැනීමට කටයුතු කිරීම
  • හිඟ ආදායම් අයකර ගැනීම සම්බන්ධ කටයුතු
  • ආදායම් රැස්විම් කැඳවීම
  • ආදායම් අයවීමේ ප‍්‍රගතිය සාකච්ඡුා කිරීම
  • ආයතනයේ අභ්‍යන්තර විගණන කටයුතු

ප්‍රජා සංවර්ධන අංශය

  • පරිසර බලපත‍්‍ර නිකුත් කිරීම
  • රාජ්‍ය ආයතන වලි් ලැබෙන පැමිණිලි සම්බන්ඡු කටයුතු
  • කාර්යසාධන හා ඵලදායිතා කටයුතු
  • ලේඛනාගාරය පවත්වාගෙන යාමේ කටයුතු
  • ප‍්‍රේදශයේ ජනතාව වෙනුවෙන් වැසිකිලි ආදාර පෝෂණ මලූ ලබාදිම සෙවිලි තහඩුු ලබාදීම
  • පාසල් හා ප‍්‍රජාව දැනුවත් කිරීමේ විවිධ වැඩසටහන් පැවැත්වීම
  • කාන්තා අභිවෘද්ධ් වැඩසටහන් පැවැත්වීම පෙරපාසල් පුස්තකාල සම්බන්ධ ිවිවිධි වැඩටහන් පැවැත්වීම ආදී ප‍්‍රජා සේවා කටයුතු

පෙරටු කාර්යාලය

  • කාර්යාලය වෙත පැමිණෙන පොදු ජනතාව පිළිගෙන ඔවුුන් අදාල අංශ වෙත යොමු කිරීම
  • දුරකථන පැමිණිලි ලබාගැනීම ඒවා ලේඛනගත කිරීම අදාල අංශ වෙත යොමුකිරීම
  • මහජන ප‍්‍රතිචාර ලබාගැනීම ලේඛනගත කිරීම
  • අභයන්තර දුරකථන පද්ධතිය සම්බන්ධීකරණය කිරීම
  • බාහිර දුරකථන ඇමතුම් සඳහා පිලිතුරු දීම

උප කාර්යාල කවුළු

  • මහජනතාවගේ අවශයතාවයන් පරිදි වරිපනම් /බලපත‍්‍ර/කුලී ආදිය සඳහා අයදුම්පත් නිකුත් කිරීම මුදල් රැස්කිරීම ලදුපත් ලබාදීම
  • ආදායම් ලේඛනගත කිරීම ලේඛන යාවත්කාලීන කිරීම
  • ඛඨ වාර්තා සකස් කිරීම නියමිත දිනට ප‍්‍රථම ප‍්‍රධාන කාර්යාලයේ ගිණුම් අංශය වෙත යොමු කිරීම
  • මහජන පැමිණිලි අනතුරුදායක ගස් සම්බන්ධ කටයුතු
  • පිඹුරු ගොඩනැගිලි අයදුමප්ත් භාර ගැනීම

සෞඛ්‍ය අංශය

  • නගර පිරිසිදු කිරීමේ කටයුතු බල ප‍්‍රේදශය පුාම කසල එකතු කිරීමේ කටයුතු
  • කාර්යාල පිරිසිදු කිරීමේ කටයුතු
  • මාර්ග වල කසල දිරන නොදිරන වෙන්කර එකතු කිරීම
  • එකතුකරන කසල සනීපාරක්ෂක කසල රඳවනය වෙතලබාදීම
  • නොදිරන කසල සම්පත් පියස වෙත ලබාදීම
  • වැසිකිලි පවිත‍්‍ර කිරීම්
  • ගලිරථ සේවය ලබාදීම
  • කසළ කළමනාකරණ වැඩසටන් පැවැත්වීම
  • කසල ප‍්‍රතිචකි‍්‍රීකරණ වැඩසටහන් කසල පොළ වැඩසටහන් පැවැත්වීම
  • කසල ප‍්‍රතිචකී‍්‍රකරණ කටයුතු සඳහා සහායදීම

මාර්ග අංශය

  • බල ප‍්‍රදේශය තුළ ප‍්‍රාදේශීය සභාවට අයත් සියලූම මාර්ග දෙපස පවිත‍්‍ර කිරීම
  • සභාව සතු පොදු ඉඩම් ශුද්ධ පවිත‍්‍රකර මායිම් සලකුණු කිරීම
  • මාර්ග නඩත්තු කිරීමේ කටයුතු
  • විශේෂ අවස්ථාවලදී මාර්ග දෙපස කොඩිකණු සවිකිරීම
  • සුසානභූමි ශුද්ධ පවිත‍්‍ර කිරීම
  • පොදු ගොඩනැගිලි පවිත‍්‍ර කිරීම් තින්ත ආලේප කිරීම් කිරීම

අපගේ සේවාවන්

  • මාතෘ සායන
  • ළමා සායන
  • පෙරපාසල් අධ්‍යාපනය
  • පෙරපාසල් දරුවන්ගේ සංස්කෘතික අංග එලිදැක්වීම්
  • හදුනාගතේ දිලිදු පාසල් සඳහා පෝසණ වැඩසහන් කි‍්‍රයාක්මක කිරීම
  • 5 වසර ශීෂ්‍යත්ව වැඩසටහන් කි‍්‍රයාතාම්ක කිරීම
  • පාසල් උපකරණ/ දහම්පාසල් උපකරණ බෙදාදීම
  • මත්දව්‍ය නිවාරන වැඩසටහන් පැවැත්න්‍ීම
  • බදුගෙවන්නන් සඳහා සහායවීම
  • කැළිකසළ එකතු ක්ිරීම
  • නගර අලංකරණය
  • මංමාවත් කාණු පිරිසිදු කිරීම
  • නොදිර කසල මුදලට ලබාගැනීම
  • ඝණඅපද්‍රව්‍ය කළමනාකරණය කිරීම
  • කොම්පොස්ට් පොහාර අඩු මුදලට ලබාදීම
  • වීථීපහන් නඩත්තුව
  • මහජන පැමිණිලි සම්බන්ධ සුදුසු ක‍්‍රමවේද අනුගමනය කිරීම
  • මාර්ග කොන්ඛී‍්‍රට් කිරීම /තාර දැමීම / පි‍්‍රිම්ක්ස් යොදා මාර්ග නඩත්තු කිරීම
  • කී‍්‍රඩාපිටි පහසුකම් සැලසීම
  • ඇවිදින මංතීරු භාවිතා කිරීමට සැලැස්වීම
  • රථවාහන නවතාතැබීමේ පහසුකම්
  • දේශීය ආයුර්වේද වෙදකම ලබාදීම
  • පුස්’තකාල පහසුකම් සැගසීම
  • ග‍්‍රාමීය හා ජංගම පුස්තකාල පිහිටුවා එම පහසුකම මහජනතතාවට ලබාදීම
  • වින්‍ිධ තර අධ්‍යාපන වැඩසටහන් සඳහා සහභාගීවීමට අවස්ථාව ෂලසාදීම
  • රක්ෂණ වැඩසටහන්වලට සහභාගීවම
  • ස්වයංරැකියා ආශී‍්‍රත පුහුණු වැඩමුලූ පැවැත්වීම
  • කාන්තා අභිවෘද්ධිය වැඩිදියුණු කිරීමේ වැඩමුලූවලට සහභාගීවිමට ඇති හැකියාව
  • පරිසර බලපත‍්‍ර නිකුත් කිරීම
  • වෙළඳ බලපත‍්‍ර ලබාදීම
  • වීතිලේඛා ගොඩනැගිලි සීමා සහතික ලබාදීම
  • අඩු ආදායම්ලාබීන් සඳහා සෙවිලි තහඩුු ලබාදීම
  • අඩුආදායම්ලාභී ගර්භනී මව්වරුන් සඳහා පෝෂන මල් ලබාදීමේ වැඩසටහන
  • පාසල් දරුවන් සඳහා පොත්පත් බෙදාදීම
  • වැසිකිලි ආධාර ලබාදීම
  • ජංගම සෙවාවන් මගින් බදුගෙවීමට අවස්ථාව ෂලසාදීම
  • ගලිරථ සේවා ලබාදීම
  • ආදාහනාගාර සේවාව ලබාදීම
Scroll to Top