තිඹිරිගෙයි සිට සුසාන දක්වා පොදු මජනයා සමඟ අත්වැල් බැඳ ගනිමින් කටයුතු කරන ආයතනයක් වන දොම්පෙ ප‍්‍රාදේශීය සභාව වඩාත් සාර්ථක ි සේවාලාබීන්ට ඵලදායි ලෙෂ හා කාර්යක්ෂමව තෘප්තිමත් සේවයක් ලබාදීමට සැමවිටම අපේක්සා කෙරේ.එහිදී,

  • භෞතික මානව හා මුල්‍ය සම්පත් කාර්යක්ෂමව හා ඵලදායි ලෙෂ හැසිරවීමටත්
  • නීති රීති රාමුන් තුල විනිවිදබාවයෙන් කටයතු කිරීමටත්
  • සැමට සාධාරණ මුලධර්මය අනුගමනය කිරීමටත්
  • සම්පත් භාවිතයේදී හා බෙදාහැරීමේදී සාධාරණත්වය අපෙක්ෂා කිරීමටත්
  • තීරණ ගැනීමේදීත් කි‍්‍රයාත්මක කිරීමෙදීත් සියලූ පාර්ශවයන් සමඟ මනා සම්බන්ධතාවයන් ගොඩනගා ගැනීමටත්
  • සේවාලාභීන්ගේ ඉ්ල්වීම වෙනුවෙන් ධානත්මක ප‍්‍රතිචාර ලබාදීමටත්
  • සේවාලාබීන් සමඟ නව තාක්ෂණික මෙවලම් භාවිතයෙන් ගනුදෙනු කිරීමටත්
  • දින සිට කි‍්‍රයාම්ත වන පුවැසිලාභී ප‍්‍රඡ්ප්තිය අනුව අවම කාල පරාසයක් තුල රාජකාරී ඉටුකිරීටමත්
  • කාර්ය ඹණ්ඩලයේ ඒකායන අරමුණු වෙනුවෙන් සාමුහිකව කටයුතු කිරීමටත්
  • ධනාතමක චින්තනය තුලින් තීෘප්තිමත් සේවයක් ලබාදීමටත්
  • අස්ථිත්වයේ අරමුණු සාක්ෂාත් කරගැනීම සඳහා උපරිම කැපවීමෙන් කි‍්‍රයා කිරීමටත්
  • රාජකාරි මට්ටමින් ඔබ්බට ගොස් පොදු කටයුතුවලදී උපරිම දායකත්වය ලබාගැනීම අවශ්‍ය සේවක ආකල්ප හා කණ්ඩායම් හැගීම වර්ධනය කිරීමටත්
  • රාකකාරියෙන් එහා ගිය පුද්ගල දැනුම කුෂලතා ආයතනයේන මුදා හැරීමටත්
  • වඩාත් තෘප්තිමත් හා සැමට සාධාරණ සේවාවක් ලබාදීමට උපරිම කටයුතු කිරීමටත්
  • පවතින ආර්ථික සමාජීය හා පාරිසරික තත්වයන් තුල නොසැලී උපරිම සේවයක් ලබාදීමටත්
  • අභියෝග ජය ගැනීමට අවශ්‍ය උපාය මාර්ග යෙදවීමටත්
  • අස්ථිත්වය තුල මුල්‍ය කළමනාකරණය ඉතා යහපත්ව පවත්වාගැනීමටත්
  • ස්වයං උත්පාදන ආදායම් මාර්ග වැඩිදියුනු කිරීමටත්
  • පරිසරය ආරක්ෂා කරමින් ඝණ අපද්‍රව්‍ය කළමනාකරණය කිරීමටත් අප අපේක්ෂා කරනු ඇත.
Scroll to Top