1987 අංක 15 දරණ ප‍්‍රාදේශීය සභා පනතේ 184 වගන්තිය හා 2020-10-22 දිනැති ශී‍්‍රලංකා ප‍්‍රජාතාන්ති‍්‍රක සමාජවාදී ජනරජයේ අංක 2198/54 දරණ අතිවිශේෂ ගැසටි පත‍්‍රයේ 46 වන වගන්තිය අනුව දොම්පෙ ප‍්‍රාදේශීය සභාවේ මහසභා රැස්වීම වෙත තීරණ හා නිර්දේශ ඉදිරිපත් කිරීම සදහා කමිටු පිහිටුවා ඇත.කමිටු වාර්තාව සමග මසකට වරක් තීන්දු තීරණ මහසභාවේ අනුමැතිය සදහා ඉදිරිපත් කර වාර්ෂික අයවැය ස`දහා යෝජනා හා නිර්දේශ ලබා දීමද සිදු කරනු ලබයි.

  • මුදල් හා ප‍්‍රතිපත්ති සැකසීමේ කාරක සභාව
  • නිවාස හා ප‍්‍රජා සංවර්ධන කමිටුව
  • තාක්ෂණ සේවා කමිටුව
  • පරිසර හා පහසුකම් කමිටුව
  • විගණන හා කළමනාකරණ කමිටු රැස්වීම
  • ආදායම් රැස්වීම
  • කාර්ය මණ්ඩල රැස්වීම්
  • කළමනාකරණ කමිටු රැස්වීම
Scroll to Top